Angulana, Moratuwa, Sri Lanka
අඟුලාන, මොරටුව, ශ්‍රී ලංකාව
"To build a temple or a sacred gate is to create a path for generations to find peace and wisdom."
"විහාරස්ථානයක් හෝ වාහල්කඩක් ඉදිකිරීම යනු මතු පරම්පරාවට සාමය සහ ප්‍රඥාව කරා යන මාවතක් නිර්මාණය කිරීමයි."
We are currently inviting all devotees to contribute toward the completion of our main entrance gate. This Wahalkada will stand as a testament to our collective faith in the Dhamma.
අප විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩ නිම කිරීම සඳහා දායක වන ලෙස සියලුම බැතිමතුන්ට ගෞරවයෙන් ආරාධනා කරමු.
National Savings Bank (NSB) - Katudedda (Branch)
300116950937
Sri Anandabohi Vihara Working Group